අද කොළඹ ආවේ රූකඩේ වගේ
හැබයි
"කරටි කැඩෙන්න ගහල" වැටිල ඉන්න රූකඩ නටවන්නගේ
අතඇරල දමාපු
රූකඩේ වගේ්.....
-

ඔය අස්සෙ වෙලාව බලාගන්න පුදුමාකාර උවමනාවක් ආව මටත්.
අත් දෙක උස්සන්නවත්, මූන එහා මෙහා හරවන්නවත් බැරිව කිටි කිටියේ තදවෙලානේ,
ඔරලෝසුවක් නාඳින මට වෙනද පිහිට වෙන්නෙ ජංගමය. දැන් උාත් ගන්න බෑ.
ඉතිං තත්වෙ හැටියට අහලක උන්න එකෙකුගේ ඔරලෝසුවට එබුණා.
අම්මපා උගේ ඔරලෝසුවෙ වෙලාව හිටලා. මිනිහා කාලයට පස්සෙ එන එකෙක්ද කොහේද.

ආයෙම කෝචිචිය පැද්දෙනකොටම අමාරුවෙන් තව කාන්තාවකගේ ඔරලෝසු මූණකට එබීගෙන උන්නා.
ලස්සන රත්තරන් පාට එකක්. ඒත් තප්පර කට්ට එකම තැන. වෙලාවත් එකම තැන
ඒ (නැන්දා) අක්කාත් එකම තැන වගේ.

අවසානේ හිත හදාගෙන, අනිත් අතපය වලින් මා රකින්නට වෙර දරණ
මගේ ළගම උන්න කොලුවාගේ අත බැලුවා. පුහ් පට්ට ඔරලෝසුව.
ඒත් දිනේ තිබ්බෙ 17.

ඇත්තෝමයි මට වෙලාව ඕනෙම නෑ කියලා හිතුනා.
වෙලාව යන්නැත්තං මේ මං වගේ ගෙදර දමලා අවනං ඉවරයිනේ ඔය දුවන්නැති කෙහෙල්මල....
මගේ තරා අවුසන්නැතුං......

No comments:
Post a Comment