ඇත්තටම ආදරය බැලන්ස් කරන්න බැහැ.
ආදරයට අතු විහිදාගෙන වැඩෙන්න දුන්නේ නැත්නම්,
ඒ ආදරෙත් කොරඩැ වේවි!
ආදරයට අතු විහිදාගෙන වැඩෙන්න දුන්නේ නැත්නම්,
ඒ ආදරෙත් කොරඩැ වේවි!
ඒත් උඹ මේ ආදරයෙ අතු කපනවා
දලු කඩල බිම දානවා
මේ ආදරේ උඹ බොන්සායි කරන්නයි තනන්නෙ...
උඹට වැරදිලා....
දලු කඩල බිම දානවා
මේ ආදරේ උඹ බොන්සායි කරන්නයි තනන්නෙ...
උඹට වැරදිලා....
උඹ බොන්සායි කරන්න හොයන් තියෙන්නෙ
May 2016
No comments:
Post a Comment