අපි තාමත් ම්ලේච්ච අශිෂ්ට සත්ව කොට්ඨාශයක්!.
විලි වහගෙන උන්නත් නිතර හෙළුවෙන් ඉන්නා,
මොළයක් තිබුණත් ඉහේ කෙස් ගානට මෝඩකම් කරන,
කොයිතරම් ඉගෙන ගත්තත් ඒවායෙන් ඵලයක් ගන්නෙ නැති සත්තු ටිකක්.
අපේ ඇතුලාන්තය තාමත් කැමතියි ලේ දකින්න, තවත් එකෙක් කෑලි කපන්න, උාට වද දෙන්න. තව එකෙක් වද වේදනාවෙන් කෑ ගහනවා අහන්න.
සාමාන්‍යයෙන් සත්ව ස්වභාවය තමයි එකම වර්ගයේ දෙන්නෙක් ගහ මරා ගන්න අවස්ථාවලදි ඒක දිහා වට වෙලා බලා ඉන්න එක.
මොකද ඒ සටන බලය හෝ ප්‍රජනන කාර්යයට කියල රැහේ අනිත් සත්වයෝ තේරුම් ගන්න නිසා. උන්ට බලා ඉන්නව ඇරෙන්න වෙන විකල්පත් නැහැ.
ඒත් මිනිස් සත්තු ගහ මරා ගද්දි වට වෙලා බලා ඉන්නේ අහවල් දේකට කියලා මට තේරුම් ගන්නට බැහැ. මේ තරම් විකල්ප තියෙද්දිත්!!!! (ගහ මරා ගන්න මිනිස්සුන්ට තියෙන්නෙත් අර හේතුම තමා. ඒක වෙනම කථාවක්)

ඔය හේතුව හින්දාම වෙන්න ඇති මිනී මැරීමක්, හදිසි අනතුරක් එක්කෝ ලිංගික දුෂණයක් උනාම මිනිස්සු ඒක රසවිඳින්න මේ තරම්ම කැමති.
මිනී මැරුමක් නං පිහි ඇනුම් වාර ගානේ ඉඳලා ඇනපු ස්ථාන පවා හොයන්න ආසයි.
හදිසි අනතුරක්නම් පොඩි වෙච්ච කැඩුණු ලේ ගලන තැන් බලන්න, දැන ගන්න පුදුම ආසයි. ස්ත්‍රී දූෂණයක්නම් ඉතිං අහන්න දෙයක් නෑ කොනක ඉඳන් දැනගන්න බලන්න, කියවන්න, පුන පුනා තවත් කෙනෙකුට කියන්න තියෙන්නේ පුදුම රුචියක්.
මේ ගතිගුණයෙන් වැඩියෙන්ම ප්‍රයෝජන අරගෙන තියෙන්නෙ මීඩියා එක. ලංකාව ඒකෙ ඉහල තැනක ඉන්නෙ.
ඉන් පස්සේ චිත්‍රපටි ක්ෂේත්‍රය. තාම පසුගාමීයි. හොලිවුඩය බොලිවුඩය කොලිවුඩය සෑහෙන්න ඉදිරියෙන් අපිට වඩා.
අවසානයේ pornographical field එක.
ඒක ගැන කථා නොකරන තරමට හොඳා.

October 2016
No comments:
Post a Comment