''ප්‍රේමය වෙහෙස මහන්සි විය යුත්තක්
එය හුදු ආශ්චර්යයක් නොවේ.
ඔබ අවධානයෙන් සිටිය යුතුයි.
ඔබ සිතිය යුතුයි.
ක්‍රියා කළ යුතුයි සහ වෙනස් විය යුතුයි.
එවිට ස්ථීර ලෙසම
ඒ සියලු කටයුතු වෙනුවෙන් ඒ තුළින්ම ලැබෙන අස්වැන්නක් ලෙස
ඔබ වෙත සතුට හිමි වේවි.
ප්‍රේමයට රැකවරණය මෙන්ම නැවත නැවත අත් කර ගැනීම්ද අවශ්‍යයි''.
~~~~~~~~~~~~~~~~~~~~~
''ප්‍රේමය පසසනු වස්''
--- In praise of Love ---
by Alain Badiou with Nicolas Truong
October 2016
No comments:
Post a Comment