19 December, 2016

මකුළු කලබල - mess with Spiders

කැප්පෙටිය අත්තට අහුවෙලා මකුලුවගෙ කාමර කෑල්ල
කලබල වෙච්ච මකුලු අම්ම සුදුපාටට ගුලිවෙච්ච
අනාගත පැටව් රොත්තත් වකුටු කරගෙන යනගමන්
මට දැම්ම ලොකු සද්දයක්
Break නැති වාහනයක් කනගාවින් ගියා හා සමානය්
මමත් ඉතින් බීරි අලියවගෙය් උන්නෙ
හොද වෙලාවට එයා කියපු එකම එක අණ්ඩර දෙමලයක්වත් 
මටනම් තේරුනේ නෑ

15th July 2014

No comments:

Post a Comment