මගේ ඉතිහාසය ගුරුතුමිය හැඩකාරයි, කටකාරයි, පිළිවෙලයි
සේවයට අයිබෝං කියන්න අත උස්සල හිටියේ.
අපි කථා කළේ නිශ්ශංකමල්ල රජතුමා ගැන,
නිශ්ශංකලතා මණ්ඩපය ගැන ඇය ලොකු විස්තරයක
"මැඩම්, මම article එකක් දැක්කා මේකේ ඉහල මහල්වල තිබුණෙ කුඩා කුටි සමූහයක් කියල
ඒවයේ අන්තංපුර කාන්තාවන් ඉන්න ඇතිබවට සැක කළ හැකිලු.
නිශ්ශංකමල්ල රජතුමාට 365කට අධික අන්තංපුර ළදුන් හිටියලු.
අපොයි මැඩම් අවුරුද්දට එක දවසක්වත් රජතුමා එක්ක ඉන්න බැරිවුන කාන්තාවො ඉන්න ඇතිනේද?" මගෙන් full toss එකක් මැඩම්ට.
ඒ නැණවත් ගැටලුවට මැඩම්ගෙ මූණෙ make up වලින් යට ගහල තිබුන රැලි, රිදී රේඛා වගේ උඩට මතු උනා.
"මේ තරම් දුක් වෙන්න ඇයි කෝෂලාත් ඒ අන්තංපුර කාන්තාවො ගොඩේ හිටියද?
මැඩම්ගෙන් බවුන්සර් එකක්
..............................
ඒක අහපු මට ඒ ළලනාවො ගැන අවංකෙන්ම දුක හිතුනා !!!!!!!!
16th July 2014
No comments:
Post a Comment